
කරන දේ (Information): Computer එකක් සහ මිනිස්සු අතර තියෙන වෙනස සරලව ඉගෙන ගැනීම.
Mouse එක හරියට අල්ලලා Screen එක මත බෝලයක් Click කරන්න පුහුණු වීම.

පහත ක්ලික් කර වීඩියෝ ක්රීඩාව ක්රීඩා කරන්න.
Mouse ක්ලික් කිරීමෙන් බැලූනයට පහර දීමට උත්සාහ කරන්න.
මේ screen එකේ යන පාට පාට බෝල පේනවා නේද? අපි දැන් Mouse එකෙන් ඒ බෝල උඩ Click කරලා ඒවා අල්ලමු. Let’s catch them all! වැරදුනත් කමක් නැහැ, හෙමින් කරන්න.”